SinhalaGPT යනු කෘතිම බුද්ධිය සහිත Powerfull Tool 3ක් සහිත ඇප් එකකි. ඉදිරියෙදි තවත් Powerful AI Tools හදුන්වා දීමට නියමිතයි.01. Chat With AI02. Image Recognizer03. AI-GrammarCheckerSinhalaGPT - Chat With AIChat With AI යනු කෘතිම බුද්ධිය භාවිත කරමින් ඔනැම ප්‍රශ්නයකට සිංහලෙන් පිලිතුරු සපයන යෙදුමකි. ඔබට ඔනැම ප්‍රශ්නයක් සිංහලෙන් ඇසිය හැකි අතර පිලිතුරු ද සිංහලෙන් ලැබෙ. ඔබට එම පිලිතුරු කොපි කිරිමට සහ බෙදාගැනිමට හැකිය. එමෙන්ම ඔබට voice මගින් විධාන ලබා දිය හැක. එමෙන්ම ඔබගේ පිලිතුරු ඔබට ඇසීමටද හැක.ශිෂ්‍යත්ව ගැටලු, ගණිත ගැටලු, ඉතිහාසය සම්බන්ධ ප්‍රශ්න, විද්‍යාව ගැන සහ වෙනත් ඔනේම දෙයක් තත්පර කිහිපයකින් අහලා පිලිතුර ලබා ගන්න පුළුවන්.SinhalaGPT - Image Recognizerඔනේම Image එකක් Upload කරලා සිංහලෙන්ම විස්තර ගන්න පුළුවන්. දැනට තියෙන Powerful ම AI Model එක වන Google Gemini මගින් ඔබට සිංහලෙන්ම Images ගැන විස්තර දැන ගන්න පුලුවන්. ඔනේම Image Type එකක් Upload කරන්න පුළුවන්. Image එකෙ Size එක 4MB ට අඩු වෙන්න ඔනේ.SinhalaGPT - AI-Grammar Checkerමෙහිදි English Sentence එකක් ඇතුලත් කරාම එහි Grammar Check කරල නිවරදි කිරීමක් සිදු වෙනවා. සහ ඔබෙ වැරද්ද ගැන පැහැදිලි කීරිමක් ලැබෙනවාSinhalaGPT එකේ ඉදිරියෙදි එන Update දැන ගැනීමට සහ අප සමග සම්බන්ධ වීමට Page එකේ ලින්ක් එක පහතින්.https://www.facebook.com/sinhalagptDisclaimer:* This is not Chat GPT, this is only a program built on public open source OpenAIs GPT model.